Thursday, August 16, 2012

ජීවිතයකට ජීවයක් දෙන්න

අම්ම කෙනෙක් වෙනුවෙන් ඔබට යමක් කරන්න පුළුවන් නම් එය මහත් පින් කමක් වේවී.
මොකද ඔබ පිහිට වෙන්නේ ඒ මවට විතරක් නෙවෙයි, අහිංසක දරුවෙක්ටත්.

ඇය ශමිලා රන්ගිකා කුමරපේලි. ඇයට දැන් වයස අවුරුදු 28 යි. මාස 07 ක් වයසැති බිළිදියකගෙ අම්ම කෙනෙක්. ඇය කාලෙක ඉඳල දරුනු වකුගඩු රොගයකින් පෙලෙනව.
ඒ සදහා අධික මුදලක් දරන්නට සිද්ද වෙලා තියෙනවලු.

ඔබටත් හැකි අයුරින් ඇයට උදව් කරන්න...
 
http://shamilarangika--sinhala.blogspot.com/2012/08/blog-post.html මේ ලින්ක් එකෙන් වැඩි විස්තර ගන්න පුළුවන්.

නම : සුනිල් කුමාරපේලි
ගිනුම් අංකය : 8260009081
බැංකු ශාඛාව : කොමර්ෂල් බැංකුව, නො.262, කොලඹ් පාර, වෙන්නප්පුව
SWIFT Code : CCEYLKLX
ලිපිනය : 'සහන්ගිර', පන්සල් හන්දිය, කිරිමැටියාන, ලුනුවිල
දුර්කථන අංක : 094312257845, 094718734088
 



http://shamilarangika--sinhala.blogspot.com/2012/08/blog-post.html උපුටා ගන්නා ලදී.

No comments:

Post a Comment