tag:blogger.com,1999:blog-42641585207126122502024-03-14T04:08:38.214+05:30ගිනි කුරුල්ලාගිනි කුරුල්ලාhttp://www.blogger.com/profile/13538638139566927110noreply@blogger.comBlogger11125tag:blogger.com,1999:blog-4264158520712612250.post-91689900155577206162014-06-30T21:59:00.000+05:302014-07-01T06:49:43.918+05:30LED Monitors සහ Migraine
මීට දින කිහිපයකට පෙර ගිනි කුරුල්ලා ගත්තා LED මොනිටර් එකක්. මොනිටරය ටික වෙලාවක් පාවිච්චි කරන කොට පොඩි හිසරදයක් දැනුනා, හරියට මොළය ගිනිගන්නවා වගේ දැවිල්ලක්. මීට වසර කීපයකට කලින් ඔය විදියට හිසරදය අවාම ගිකු කරන්නේ කාමරේ දොර ජනෙල් වහල ඔලුව උඩින් කොට්ටයක් තියාගෙන නිදාගන්න උත්සහ කරන එක(උත්සහ කරන එක කිව්වේ ඉරුවාරදය එහෙමත් නැත්තම් Migraine Attack එකක් අවාම නිදා ගන්න තියා හුස්ම ගන්න එකත් වේදනාකාරී නිසා). ඒත් මේ අවස්තාවේ ගිකු එච්චර බිය උනේ නැත්තේ පොඩි බෙහෙත් කෝස් එකක් කරලා දැන් අවුරුදු ගණනකින් Migraine හැදුනේ නැති නිසා.
මේ නිසා අන්තර්ජාලයේ පොඩ්ඩක් හොයල බලන්න හිතුනා ඇයි මෙහෙම වෙන්නේ් කියල. ගූගල් දෙයියගේ පිහිටෙන් හේතුව හොයා ගන්න පුළුවන් උනා. ඒකට හේතුව තමයි, LED Monitor වල Brightness එක පාලනය කරන්නේ එක රටාවකට අනුව LED බල්බ නිවමින් හා නැවත දැල්වීමෙන්. ඒ නිසා ඇති වන flicker effect(බල්බ දැල්වෙන හා නිවෙන වේගය වැඩි නිසා ඒක පියවි ඇසට පෙනෙන්නේ නැහැ) එක නිසා තමයි ඇසට පීඩාවක් ගෙන එන්නේ සහ එමගින් නැවත Migraine තත්වය ඇති වන්නේ.
මෙයට එක පිලියමක් ලෙස පුළුවන් Monitor එකේ Brightness එක 100% දක්වා වැඩිකරන්න, එවිට PWM මගින් බල්බ නිවාදමන්නේ නැති නිසා flicker effect එකක් ඇතිවන්නේ නෑ. එම නිසා ඉරුවාරදය ඇතිවීමක්ද ඇති නොවනු ඇති. ඔබට ඉරුවරදය ඇතිනම් හා, ආලෝකයට සංවේදී නම්, කළ හැකි හොදම දේ Fluorescent Back-light සහිත මොනිටරයක් ගැනීම.
Brightness 100% වැඩි කරාම තව ප්‍රශ්ණයක් එනවා, ඒ තමයි 100% Brightness එකක් එක්ක වැඩ කරන්න අමාරු වීම, ඒ ප්‍රශ්නෙන් මිදෙන්න පහල තියෙන මෘදුකාංග වලින් එකක් භාවිතා කරන්න පුළුවන්, දෙකම පාවිච්චි කරා කියලත් ප්‍රශ්ණයක් නෑ. මොකද flux එකෙන් කරන්නේ Color temperature අඩු කරන එක, Dimmer එකෙන් කරන්නේ Brightness අඩු කරන එක, ඒක කරන්නේ අපි වැඩකරන Window එකට උඩින් Transparent layer එකක් වගේ තියෙන එක, ඒ වගේම Always on top Dialog වලදී සුපිරි Effect එකක් විදියට පේනවා.
F.lux : https://justgetflux.com/
Dimmer : www.nelsonpires.com/software/dimmer/?op=download&v=1.0
වැඩි විස්තර මෙම ලිපියෙන් ලබා ගන්නත් පුළුවන්.
http://crispycromar.com/psa-led-backlighting-can-cause-migraine-headaches/
ගිනි කුරුල්ලාhttp://www.blogger.com/profile/13538638139566927110noreply@blogger.com0tag:blogger.com,1999:blog-4264158520712612250.post-67537015784051373312014-05-24T18:36:00.000+05:302014-05-24T18:36:11.676+05:30ඔබ ඇන්ඩ්‍රොයිඩ් පාවිච්චි කරනවද? මෙම මෘදුකාංග ඔබ සතුද?මේ කාලේ ගොඩක් දෙනෙක් ළඟ තියෙනවනේ ඇන්ඩ්‍රොයිඩ් ඩිවසයිස් එකක් නැත්තම් කීපයක්, මේ පෝස්ට් එකන් මං කියන්න බලා පොරොත්තු වෙන්නේ මං පාවිච්චි කරන ගොඩක්ම ප්‍රෙයා්ජනවත් වෙච්ච මෘදුකාංග කිහිපයක්.
1. ES File explorer .
ES File explorer එක windows explorer එකට ගොඩක් සමානයි, මේක file system browse කරන්න විතරක්ම නෙවෙයි, Download manager/ Media player/ zip archiver යන මෘදුකාංග රැසකුත් මේ සමගම install වෙනවා. මේකේ තියෙන විෂේශම දෙය තමයි LAN එකේ share කරලා තියෙන File එකක් උනත් WIFI හරහා Access කිරීමේ හැකියාව. ඒවගේම GOOGLE PLAY වෙතින් නොමිලේම ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්.
2. ADBD insecure.
මේ මෘදුකාංගය ගොඩක්ම ප්‍රෙයා්ජනවත් වෙන්නේ ඇන්ඩ්‍රොයිඩ් ඇප්ස් ඩිවලප් කරන සහ ADB පාවිච්චි කරන අයට, ඩිවයිස් එකේ Boot loader unlock කරල නැත්තම් මේ මෘදුකාංගය ගොඩක්ම ප්‍රයොජනවත් වෙයි.
පහළ ලින්කුවෙන් නොමිලේම ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්.
http://forum.xda-developers.com/showthread.php?t=1687590
3. Firefox
කවදත් Character rendering අතින් ඉදිරියෙන්ම තියෙන browser එකක් තමයි Firefox, දැන් ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධතියෙනුත් ඒ අත්දැකීම ලබා ගන්න පුළුවන්. ඒ වගේම Desktop එකේ බ්‍රවුසර් එකත් සමග Sync කිරීමේ ඇති පහසුම නිසා, Tablet , mobile , pc යන බේදයකින් තොරව, bookmarks, most visited sites වගේම් form inputs පවා බෙදා ගැනීමට පුළුවන්.
පහල සදහන් මෘදුකාංග ඇන්ඩ්‍රොයිඩ් ඒ්වා නොවුනත්, ඩිවයිස් එක config කිරීමේදී වැදගත් වෙයි.
1. SRS root
Root කරන්න මින් පෙර සල්ලි ගෙවලා තියෙනවද? srs root මගින් නොමිලේම තමන්ගෙ ඩිවයිස් එක root කරන්න පුළුළුන්, කරන්න තියෙන්නේ එක බටන් එකක් එබීම පමණයි. srs root පාවිච්චි කිරීම සදහා ඔබගේ පරිඝණකයේ ADB install කර තිබීම අවෂ්යෙව්.
2. PDA NET
ඔබගේ ඇන්ඩ්‍රොයිඩ් ඩිවයිස් එකේ ඩ්‍රයිවර්ස් සොයා ගැනීමට නොහැකි නම් PDA NET install කර, මෘදුකාංගය මගින් ලබාදෙන උපදෙස් පිලිපදින්න.
පහත ලිංකුවෙන් අදාල උපදෙස් සහ මෘදුකාංගය ඩවුන්ලෝඩ් කරගන්න.
https://www.topnotchtablets.com/installADBdriver
අදට මෙච්චරයි, තවත් පෝස්ට් එකකින් හමුවෙමු.ගිනි කුරුල්ලාhttp://www.blogger.com/profile/13538638139566927110noreply@blogger.com0tag:blogger.com,1999:blog-4264158520712612250.post-52427178770569486102012-08-12T21:13:00.002+05:302017-01-24T15:26:06.163+05:30අහිමි සෙනෙහස
අමතක කරන්න තිබුනා,
ආදරේ කලේ,
කවදා හරි දවසක අමතක කරන්න,
හිතාගෙන නම්..ගිනි කුරුල්ලාhttp://www.blogger.com/profile/13538638139566927110noreply@blogger.com5tag:blogger.com,1999:blog-4264158520712612250.post-43195296512712629332012-06-29T22:17:00.001+05:302017-01-24T15:26:06.158+05:30අන්ටයිටල්ඩ්..
හැඟීම් අතරේ නැවතිලා
මතකයන් අතර තනිවෙලා
සුසුම් අතරේ හිරවෙලා
මම ඒ ආදරේ හොයනවා
සදහටම තනිවෙලා......ගිනි කුරුල්ලාhttp://www.blogger.com/profile/13538638139566927110noreply@blogger.com1tag:blogger.com,1999:blog-4264158520712612250.post-35998082184521434122012-04-13T20:30:00.000+05:302012-04-13T20:30:50.191+05:30සකල බ්ලොග් වාසී ඔබ සැමට සුභම සුභ නව වසරක් වේවා....
ගිනි කුරුල්ලාhttp://www.blogger.com/profile/13538638139566927110noreply@blogger.com2tag:blogger.com,1999:blog-4264158520712612250.post-79402829034696561572012-02-20T22:29:00.000+05:302017-01-24T15:26:06.166+05:30සත්තයි පැංචියේ මා නුඹට ආදරෙයි...
පෙර හැමදාක මෙන්
මේ හිත ගොළු වෙනවා,
හිතේ තියෙන දහසක් සිතිවිලි
වචනයට පෙරලනු නොහැකිව.
සත්තයි පැංචියේ මා නුඹට ආදරෙයි
දිවි තියෙන තුරාවට......
ගිනි කුරුල්ලාhttp://www.blogger.com/profile/13538638139566927110noreply@blogger.com4tag:blogger.com,1999:blog-4264158520712612250.post-45670898566358357132012-01-22T23:21:00.000+05:302017-01-24T15:26:06.161+05:30ආදරෙයි මං
නෙත් දසුන් නොලැබුවට
හිත් එකතු නොවුනාට
දිවි මගේ තියෙනතුරු
ආදරෙයි මං....ගිනි කුරුල්ලාhttp://www.blogger.com/profile/13538638139566927110noreply@blogger.com4tag:blogger.com,1999:blog-4264158520712612250.post-36479150085541744092011-07-09T20:09:00.000+05:302011-07-09T20:09:44.405+05:30බ්ලොගර්ලා සම්ප්‍රාප්තයි විහාර දේවීය අභාවප්‍රාප්තයි..... ඇත්තටම මේ භයානක සිද්දියට මුළ පිරෙන්නේ අර කට කහන දුමි කොළුවා ලංකාවට සම්ප්‍රාප්ත වීමත් සමගය. දුමිගේ ලංකාගමනය නිමිත්තෙන් 30ක් වැනි අති විශාල ජන ගහනයක් විහාර මහා දේවීයට ආවා. ඔව් බන් මාත් ගියා.
මුලින්ම දුමි අයියට ස්තුතියි කියලා ඉමුකෝ. මොකද අද කට්ටිය සෙට් උනේ එයා හින්දනේ..
ඇත්තටම කට්ටිය ගොඩක් සතුටු උනා කියලා හිතනවා.
ගොඩක් අය ආවේ බස් එකෙන්නේ. ඒත් අපි අතර ඉන්න ජලයට සම්බන්ධ එකෙක් නම් ගූගල් දෙයියගෙ මැප් එකට පින්සිද්ද වෙන්න කිලෝ මීටර් ගානක්ම පයින්ම ඇවිත් තිබුනා... ඔන්න මම නම කිව්වේ නෑ...
නලීන්ගේ චිලි පේස්ට් නම් මරුවටම හදලා තිබුනා. ගෙදර හදලා බෝතල් කරලා තව scan කියලා ලේබල් එකකුත් අලවලා තිබුනා.. මම හිතන්නේ ස්කෑන් එකටත් චිලි පේස්ට් හදලා දෙන්නේ ඒකම වෙන්න ඇති...
අන්තිමටම යනවා කියලා කියන්න බැරි වෙච්ච කෙනෙක් ඉන්නවා නම් සමා වෙන්න ඕනේ. මන් දන්නවා සමාව ඉල්ලුවේ නැත්තම් මුන් ඒකටත් මොකක් හරි කුජීත කතාවක් කියනවා..
ගිනි කුරුල්ලාhttp://www.blogger.com/profile/13538638139566927110noreply@blogger.com9tag:blogger.com,1999:blog-4264158520712612250.post-14610428304176572222011-04-14T11:19:00.000+05:302011-04-14T11:19:55.323+05:30ඔබ සැමට සුභම සුභ අළුත් අව්රුද්දක් වේවා..
ගිනි කුරුල්ලාhttp://www.blogger.com/profile/13538638139566927110noreply@blogger.com2tag:blogger.com,1999:blog-4264158520712612250.post-54676563864745054272011-03-28T18:38:00.019+05:302011-03-30T09:05:30.061+05:30දුරකථනයකින් සැටලයිට් එකක් පාලනය කල හැකිද?
බ්‍රිතාන්‍ය චන්ද්‍රිකා නිෂ්පාදන සමාගමක් විසින් ජංගම දුරකථනයක් අභ්‍යවකාශයට යැවූ පසු ක්‍රියාත්මක වන්නේ කෙසේද යන්න පරීක්ෂාකිරිම සඳහා ජංගම දුරකථනයක් අභ්‍යවකාශයට යැවීමට කටයුතු කරමින් සිටී. මෙය බ්‍රිතාන්‍යයේ සරේ සැටලයිට් ආයතයේ ව්‍යපෘතියක් ලෙස ක්‍රියාත්මක වේ. චන්ද්‍රිකාවක් නිර්මාණය කිරීමේදී වැඩිම වියදමක් වැය වන්නේ එහි පරිගණක පද්ධතිය තැනීම සඳහාය. අද භාවිතා කරන බොහොමයක් smart phone වල සකසනයේ වේගය 1GHZ පමන වේ. තවද ජංගම දුරකතනයක සාමාන්‍යයෙන් චන්ද්‍රිකාවක් භාවිතා කරන බොහොමයක් උපාංග වන sensors, cameras, GPS, accelerometers, compasses, භාවිතා කරන නිසා එය චන්ද්‍රිකාවේ පරිගනකය ලෙස භාවිතා කිරීමේ වාසී රැසක් පවතිනවා. නමුත් මෙහිදී ඇතිවන ගැටළුව වන්නේ එම දුරකතනය අභ්‍යවකාශයේ උෂ්නත්වය සහ විකිරණ හමුවේ නිසි පරිදි ක්‍රියා කරයිද යන්නයි.
මූලීක වශයෙන් චන්ද්‍රිකාවක් තුල දුරකතනය අභ්‍යවකාශයට යවනු ලබයි. එහිදි දුරකතනය ඒ අයුරින්ම චන්ද්‍රිකාව තුල විශේෂ ආවරණයක් තුල රදවයි. චන්ද්‍රිකාවේ ඇති විශේෂ කැමරාවක් මගින් ජංගම දුරකතනයේ තිරය පොළොවේ සිට නිරීක්ෂණය කරනු ලබයි. චන්ද්‍රිකාවේ වයිෆයි සම්බන්ධය මගින් දුරකතනය සංඥා ලබා ගනියි. මෙම ව්‍යාපෟතිය සාර්ථක වුවහොත් එය චන්ද්‍රිකාවක් අඩුවියදමකින් සෑදීය හැකි වනු ඇත.ගිනි කුරුල්ලාhttp://www.blogger.com/profile/13538638139566927110noreply@blogger.com0tag:blogger.com,1999:blog-4264158520712612250.post-29080444318174685952011-03-28T16:44:00.000+05:302011-03-28T16:56:55.488+05:30ගිනි කුරුල්ලගෙ ඉපදීමකට්ටිය බලනවා ඇති මොකාද මේ ගිනි කුරුල්ලා කියලා. තව ටික දවසකින් මේ පැත්තේ ආවොත් ගිනි කුරුල්ලා මොන වගේද කියලා බලා ගන්න පුළුවන්.....ගිනි කුරුල්ලාhttp://www.blogger.com/profile/13538638139566927110noreply@blogger.com5