Monday, March 28, 2011

ගිනි කුරුල්ලගෙ ඉපදීම

කට්ටිය බලනවා ඇති මොකාද මේ ගිනි කුරුල්ලා කියලා. තව ටික දවසකින් මේ පැත්තේ ආවොත් ගිනි කුරුල්ලා මොන වගේද කියලා බලා ගන්න පුළුවන්.....

5 comments:

  1. ආහ් හා.. එල එල මචෝ.. සුබපැතුම් අලුත් බ්ලොග් එකට... දිගටම ලියන්න අපි එනෝ කියවන්න...

    ReplyDelete
  2. එළ එළ. ලියන්න නම් ටොන් එකක දේවල් තියෙනවා. වෙලාව තමා අවුල...

    ReplyDelete
  3. එළ එළ මලයො.....

    ReplyDelete
  4. හැමෝටම ස්තූතියි මගේ බ්ලොග් එක පැත්තේ ආවට....

    ReplyDelete