මුලින්ම දුමි අයියට ස්තුතියි කියලා ඉමුකෝ. මොකද අද කට්ටිය සෙට් උනේ එයා හින්දනේ..
ඇත්තටම කට්ටිය ගොඩක් සතුටු උනා කියලා හිතනවා.
ගොඩක් අය ආවේ බස් එකෙන්නේ. ඒත් අපි අතර ඉන්න ජලයට සම්බන්ධ එකෙක් නම් ගූගල් දෙයියගෙ මැප් එකට පින්සිද්ද වෙන්න කිලෝ මීටර් ගානක්ම පයින්ම ඇවිත් තිබුනා... ඔන්න මම නම කිව්වේ නෑ...
නලීන්ගේ චිලි පේස්ට් නම් මරුවටම හදලා තිබුනා. ගෙදර හදලා බෝතල් කරලා තව scan කියලා ලේබල් එකකුත් අලවලා තිබුනා.. මම හිතන්නේ ස්කෑන් එකටත් චිලි පේස්ට් හදලා දෙන්නේ ඒකම වෙන්න ඇති...
අන්තිමටම යනවා කියලා කියන්න බැරි වෙච්ච කෙනෙක් ඉන්නවා නම් සමා වෙන්න ඕනේ.
ඇති යන්තං උඹ බීපු හැටියට ගෙදර ගිහිං පෝස්ට් එකක් ලියන්න සිහිය තිබුනා...
ReplyDeleteඅඩේව් මාළුවා.. අපි පැටියා කාලේ ඉදන්ම අමධ්‍යපයි හරිය.. කවිද දන්නේ නෑ වැඩි වෙලා කාණු පල්ලේ ගියපු එකා?
ReplyDeleteදුමී මාමාට බැරිද දන්නෙ නෑ නුවර පැත්තෙත් ඔය වගේ සෙට් වීමකට මුලපුරන්න.. :D
ReplyDeleteඇයි උබටත් අපේ ගොල්ඩ් ෆිෂ් වගේ කානු පල්ලේ තපින්නද?
ReplyDeleteවිහාර මහා දෙවි නහය අකුලාගෙන ඉන්නවා දැකල මනුස්ස්යක් ඇවිත් ඔක්කොම බෝතල් කැලි බයිට් කැලි මල්ලකට දාල අරන් ගියයි කියන්නේ !
ReplyDeleteහික් හික් මූ වෙරි මරගාතේ බාගෙට ලියපු ලිපියක් මේක
ReplyDeleteමේන්න සාක්කි කිව්වලු.....
ReplyDeletehttp://goo.gl/gfb6i
http://goo.gl/BhIFy
@ලංකාප්‍රිය... නෑ නෑ දේවියේ නෙවෙයි සෙට් වුනේ වෙන තැනක
ReplyDelete@වැපා. අර පොටෝ කෑලී දෙක බැලුවනමි හරිය...
ReplyDelete