Sunday, January 22, 2012

ආදරෙයි මං








නෙත් දසුන් නොලැබුවට
හිත් එකතු නොවුනාට
දිවි මගේ තියෙනතුරු
ආදරෙයි මං....

4 comments:

  1. පැතුම් සුන්වූවාට
    දුරස්වී සිටියාට
    හැමදාම මෙන් මමත්
    ආදරෙයි සදහට...

    අදයි ගොඩවුනේ මේපැත්තට...ලස්සන නිර්මාණයක්....

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මේ පැත්තේ ගොඩ උනාට :)

      Delete
  2. ලස්සන අදහසක්! ජයවේවා!

    ReplyDelete