Monday, February 20, 2012

සත්තයි පැංචියේ මා නුඹට ආදරෙයි...

 
ඔය නිල් දෑස් ළඟ
පෙර හැමදාක මෙන්
මේ හිත ගොළු වෙනවා,
හිතේ තියෙන දහසක් සිතිවිලි
වචනයට පෙරලනු නොහැකිව.
සත්තයි පැංචියේ මා නුඹට ආදරෙයි
දිවි තියෙන තුරාවට......

4 comments:

  1. ලස්සනයි.....

    දාහක් දේ කියන
    ඒ ගොළුවෙන මූණ
    බලාගෙන
    කල්පයක් හරි
    ඉන්න.......
    මාත් ආසයි......

    ReplyDelete